කොඩිවිනයක් නිසාද හැමදේම නැති වෙලා යන්නේ | LAW OF ATTRACTION WORKSHOP

මමත් විශාදියේ ගොදුරක් වුණා.. ශ්‍රී ලංකාව තුළ විශාදිය depression කියන රෝගය තිබෙන අය ඕන තරම් හොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම තරුණ පරම්පරාව තුළත්. මම පහසුවෙන්ම ගොඩ ආවේ මේක පිළිබඳව ලොකු අවබෝධයකුත් එක්ක. දිවි නසාගැනීම කියන්නේ අන්තිම පහත් මෝඩ වැඩක් කියන එක තේරුණේ එදා. නමුත් ඒ මානසික කඩා වැටීම ඉතා ඉහළ මානසික ශක්තියකින් නැගිටින්න මට හයියක් වුණා. හරියටම ආකර්ෂණයේ නියාමය පාවිච්චි කරන්න නැවත මානසික ඇද වැටීමකට ලක් නොවී ධනාත්මකව ආකර්ෂණයේ නියාමය යොදා ගෙන ජීවිතයේ ජයග්‍රහණ ලබන්නට මට හැකි වුණා. ව්‍යාපාරිකාවක් වීම, මගේ දෙවැනි පොත ලියන්න ආරම්භ කිරීම, ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පළඳින්නත්, විශ්ව විවාහක රූ රැජින අන්තර්ජාතික තරගයේ Perfect Woman හෙවත් පරිපූර්ණ ගැහැණිය ලෙස නාමය ලැබීමටත්, මවක බිරිඳක ලෙස බිරිඳක් ලෙස සාර්ථක ජීවිතයක් ලබන්නත් මම වාසනාවන්ත වුණා.
දැන් මමත් ජීවිතය විඳින ගමන් ඔබටත් මේ ආකර්ෂණයේ නියාමය මගේ Nadeepa Ranasinghe You Tube චැනලය හරහා කියල දෙනවා.. මාව වැළඳගත් ඔබ සැමට ආදරෙයි..

පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women’s Rights Activist.

Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න

Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!

Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ

Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන

Website – www.nadeepa.com
Facebook – https://www.facebook.com/MaayaDoratuwa/
Instagram – nadeepar
Blogger – https://brainhacksbynadeepa.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *