Law of Attraction – ආකර්ෂණ නීතියේ හරියට ඉගෙන ගමු.

ආකර්ෂණ නීතිය ගැන එහෙමත් නැත්නම්, law of attraction ගැන විඩියෝ එකක් කරන්න කියලා දිගින් දිගටම ඉල්ලීම් තිබ්බ නිසා අපි හිතුවා ඒ ගැන හොද සවිස්තරාත්මක විඩියෝවක් කරන්න ඕනේ කියලා. මේක නිසැක වශයෙන් ම මේ දක්වා මේ සබ්ජෙක්ට් එක ගැන කරපු හොදම Youtube සිංහල විඩියෝව කියලා අපිට අවිවාදයෙන් කියන්න පුළුවන්. ආකර්ෂණ නීතිය සාර්ථක කරගැනීම සදහා මූලික වශයෙන් ම කල යුතු සාධක හතරක් ගැන මෙහිදී අපි කථා කරනවා. බලන්න. ජීවිතයේ ඔබට කැමති දේ ඔබ වෙත ආකර්ෂණය කර ගැනීම සදහා ඔබ විසින් කුමක් ද කරන්න ඕනේ කියන කාරණාව මේකෙන් පැහැදිලි වේවි.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
https://business.facebook.com/motivation.lk/
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
https://www.facebook.com/bhathiya.arthanayake/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *